Warranty Conditions

Warranty Terms & Conditions

  • Warrants the workmanship and all parts of the machine against material or workmanship defects for a period of 6 months from the date of purchase.
  • The product has not been exposed to abuse such as knocks, bumps or dropped into the water.
  • Defection on the circuit board could be caused by misusing wouldn’t covered by warranty.
  • Consumer parts (Eg: bearings, bushes, gear wheels, switch, power codes) are not included in this warranty.
  • Repair has not been carried out or attempted by other than authorized service.
  • Items used for rental or hiring wouldn’t covered by the warranty.

වගකීම් සහතිකය  සදහා වලංගු වන කොන්දේසි

  • වගකීම් සහතිකය වලංගු වන්නේ මිලදී ගත දින සිට මාස 6 ක කාලයකට පමණි.
  • යාන්ත්‍රික  දෝෂ හා නිෂ්පාදන දෝෂ මෙම  වගකීමට අදාල වේ.
  • අපරික්ෂාකාරී ලෙස භාවිතා කිරීම නිසා සිදු වන අනතුරු (තදබල ගැටීම්, ජලයට වැටීම්, විදුලිය අස්ථාවර වීම්) නිසා සිදුවන හානි සදහා කිසිදු වගකීමක් ලබා නොදේ .
  • පහසුවෙන් ගෙවී යන කොටස් සදහා මෙම වගකීම අදාළ නොවේ
  • නිවැරදි පුහුණුවලත් අප ආයතනයේ තාක්ෂණික ශිල්පීන් හැර වෙනත් බාහිර පාර්ශවයක් වෙතින්කර ඇති අලුත්වැඩියා කිරීම් සදහා අදාළ නොවේ.
  • කුලී පදනම  මත ලබා දෙන අයිතම ඉහත වගකීමට යටත් නොවේ